(Q1)
Persuasive/ඒත්තු ගැන්විය හැක
Fearful/තැති ගැන්වෙන සුළුයි
Open-minded/විවෘත මනසක් සහිතයි
Original/සුවිශේෂී
(Q2)
Cautious/පරිස්සම් සහගතයි
Convincing/විශ්වාසය ඇති කළ හැකි
Aggressive/ප්‍රචණ්ඩකාරී
good natured/යහපත් ගති ඇත
(Q3)
Docile/කීකරුයි
Dogged/උත්සාහවන්තයි
Open-minded/විවෘත මනසක් සහිතයි
Bold/ධෛර්ය සම්පන්නයි
(Q4)
Charming/ප්‍රියමනාපයි
Loyal/ඉතා හිතවත්
Determined/අධිෂ්ඨානශීලී
Even-tempered/තරහ යන සුළුය
(Q5)
Willing/සිය කැමැත්තෙන් කරන
Eager/ඉතා උනන්දුවෙන්
Nervy/කලබලකාරී
Strong-willed/දැඩි අධිෂ්ඨානශීලී
(Q6)
Agreeable/එකඟ විය හැකි
High-spirited/මහත් උනන්දු ඇති
Confident/විශ්වාසනීය
Even-tempered/තරහ යන සුළුය
(Q7)
Obliging/කාරුණිකයි
Assertive/ස්ථිර සාරයි
Precise/ඉතා නිවැරදිය
Animated/ප්‍රාණවත්
(Q8)
Disciplined/විනයගරුකයි
Cheerful/උද්‍යෝගිමත්
Restless/අවිවේකී
Resigned/ඉවසිලිවන්තයි
(Q9)
Sympathetic/අනුකම්පා සහගතයි
Persistent/යමක් අඛණ්ඩව සිදු කරයි
Obedient/කීකරුයි
Spontaneous/සිය කැමැත්තෙන් සිදු කරයි
(Q10)
Competitive/තරගකාරී
Tolerant/ඉවසිලිවන්තයි
Fussy/කලබලකාරී
Pioneering/මග පෙන්වනු ලබයි
(Q11)
Respectful/ගරු කරයි
Jovial/විනෝදකාමී
Influential/බලපෑම් කළ හැක
Optimistic/සුබවාදී
(Q12)
Generous/ත්‍යාගශීලී
Unconquerable/අපරාජිතයි
Inspiring/සිතට දැන විය හැක
Submissive/අවනතයි
(Q13)
Considerate/ආචාරශීලී
Brave/නිර්භීතයි
Timid/බියගුළු
Adaptable/අනුවර්තනය විය හැක
(Q14)
Argumentative/වාදයට බරයි
Kind/කාරුණිකයි
Nonchalant/උදාසීනයි
Patient/ඉවසිලිවන්තයි
(Q15)
Self-reliant/ආත්ම විශ්වාසය සහිතයි
Light hearted/සැහැල්ලුවෙන් යුක්තයි
Soft Spoken/මෘදු වදනින් කතාකරයි
Trusting/විශ්වාසයෙන් යුක්තයි
(Q16)
Adventurous/නිර්භීතයි
Peaceful/සාමකාමී
Positive/ධනාත්මක
Moderate/මධ්‍යස්ථයි
(Q17)
Cordial/මිත්‍රශීලී
Vigorous/ශක්ති සම්පන්නයි
Receptive/ඉක්මනින් වටහා ගනියි
Controlled/පාලනය කළ හැක
(Q18)
Accurate/නිවැරදි
Good Mixer/මනා සම්මිශ්‍රණයකින් යුක්තයි
Decisive/තීරණ ගත හැකියි
Lenient/මෘදු බවින් යුක්තයි
(Q19)
Talkative/කටකාරයි
Conventional/ගතානුගතිකයි
Outspoken/කෙලින් කතා කරයි
Satisfied/තෘප්තිමත් වෙයි
(Q20)
Audacious/ගරුසරු නොදක්වයි
Popular/ජනප්‍රිය
Companionable/සමාජශීලී
Polished/ආටෝපයෙන් යුක්තයි